Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

වික්ටෝරියා ප්‍රාන්තයේ මීළඟ රජය පිහිටුවීමේ තීරණාත්මක බලය සුළු පක්ෂ අතට යයිද?
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී ලේබර් පක්ෂය සහ ලිබරල්–නැෂනල් සන්ධානය අතර දැඩි තරගයක් අපේක්ෂා කරනවා. හැබැයි මෙවර ජනමත සමීක්ෂණ අනුව වන් නේෂන් සහ ග්‍රීන්ස් වැනි සුළු පක්ෂවලටත් සැලකිය යුතු ජනතා සහායක් ලැබෙමින් තිබෙනවා. ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ මීළඟ රජය පිහිටුවීමේදී සුළු පක්ෂවලට තීරණාත්මක බලයක් හිමිවෙයිද?
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.