Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඇසිදිසි ඇඩිලේඩ්: උතුම් ශ්‍රී මහ බෝධි ශාඛා රෝපණය, නත්තල් පෙරහැරේ සූදානම, ජිතුලි සහ ඉසලගේ ගැයුම්, ක්‍රියාශීලී ඇවිදින්නන් හා ASLA ගැන මෙවර විශේෂාංගයෙන්
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.