skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

පොලී අනුපාත ඉහළ යාමත් සමඟ ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවන වියදම් අර්බුදය ණය අර්බුදයක් වෙයිද?

ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත යළි ඉහළ යාමත් සමඟ දැනටමත් ජීවන වියදම් පීඩනයෙන් පීඩා විඳින පවුල්වලට තවත් අභියෝග මතුවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම නිවාස ණය වාරික ඉහළ යාම සහ එදිනෙදා වියදම් පියවාගැනීමට ණය ගැනීමට සිදුවීම ගැන අවධානය යොමු වී තිබෙනවා. පොලී අනුපාත ඉහළ දමන්නේ ඇයි? ජීවන වියදම් අර්බුදය ණය අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් තිබෙනවාද? මේ පිළිබඳව මේ විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එනවා

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.