Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

මැතිවරණ පසුබෑම හමුවේ ට්‍රම්ප්ගේ අලුත්ම තුරුම්පුව: ‘Veto බලය’ කියන්නේ මොකක්ද?
මධ්‍යවාර මැතිවරණයෙන් අමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් සෙනෙට් සභාවේත් බහුතර බලය ඩිමොක්‍රටික් පක්ෂයට ලැබෙන බව ප්‍රතිඵල පෙන්වා දෙනවා. ඒත් ඔවුන් ගෙනෙන පනත් කෙටුම්පත් තමන්ගේ ‘වීටෝ’ බලයෙන් නවත්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා. එහෙම නම්, බහුතර බලය දිනාගත්තත් නීති සම්මත කරගන්න බැරිද? මොකක්ද මේ VETO බලය කියන්නේ?
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.