skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී අන්තිම කැමති පත්‍රයක් සකස් කල සහ නොකල කෙනෙක් මිය ගිය අවස්ථාවක දී කටයුතු කරන්නේ මෙහෙමයි

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල අවසන් කැමති පත්‍රය සකස් කිරීමේ දී බලපැවැත්වෙන නීති සහ ක්‍රමවේද පිළිබඳ පැහැදිලි කරන තුන් වන වැඩසටහන.

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.