Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ළඟදීම ඕස්ට්‍රේලියානුවන් ලක්ෂ ගණනක් බඩගින්නේ, අලුත් වාර්තාවක් හෙළිකරයි
Foodbank ආයතනයේ 2026 වාර්තාවකින් හෙළි වී ඇත්තේ, ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් දහයෙන් හතකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසර තුළ පළමු වරට එම තත්ත්වයට මුහුණ දී ඇති බවයි. එමෙන්ම, පසුගිය මාස 12 තුළ තවත් ඕස්ට්‍රේලියානු පවුල් 100,000ක් ආහාර අනාරක්ෂිත තත්ත්වයට මුහුණ දී ඇති බව ද එම වාර්තාවෙන් අනාවරණය වේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.