Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

යුද්ධයක ජයග්‍රහණය කාගේ පරාජයක්ද? අපේ පෘථිවියේ අනාගතය?
යුද්ධවලින් විනාශ වෙන්නේ මිනිස් ජීවිත පමණක් නොවෙයි. වනාන්තර, ගංගා, ගොවිබිම්, වනජීවීන් සහ ස්වභාවික සම්පත් සියල්ලම යුද්ධයේ නිහඬ ගොදුරු බවට පත්වෙනවා.ඒ වගේම අද ලෝකය තවත් බරපතළ අවදානමකට මුහුණ දෙනවා. ඒ තමයි න්‍යෂ්ටික යුද්ධයක අවදානම. න්‍යෂ්ටික අවි භාවිතයක් සිදුවුණොත් එහි බලපෑම එක් රටකට සීමා වෙන්නේ නැහැ. විකිරණශීලී දූෂණය, ආහාර සහ ජල සම්පත් විනාශය සහ පරිසර පද්ධති බිඳවැටීම මුළු ලෝකයටම බලපාන්න පුළුවන්. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න අද නොවැම්බර් 6 වැනිදා යුද්ධ සහ සන්නද්ධ ගැටුම් හමුවේ පරිසරය සූරාකෑම වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් SBS සිංහල ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.