Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා සහ සබඳතා ගොඩනඟා ගන්න ස්වේච්ඡා සේවය ගොඩාක් වැදගත්. මම ඊට හොඳම උදාහරණයක්” – සෑම් අතුකෝරාළ (OAM)
ඕස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයන්ට මෙරට සමාජයට හුරු වෙන්න, අලුත් සබඳතා ගොඩනඟා ගන්න වගේම රැකියා අවස්ථා සොයාගන්නත් ස්වේච්ඡා සේවය වැදගත් වෙන්නේ කොහොමද? ස්වේච්ඡා සේවයට යොමු වූ ආකාරයත්, ඒ හරහා ලැබුණු අත්දැකීම් සහ අවස්ථා නිසා ඉහළ විධායක තනතුරක් දක්වා පැමිණීමට හැකි වූ ආකාරයත්, වික්ටෝරියා ප්‍රාන්තයේ ෂෙපර්ටන් නුවර ජීවත් වන Medal of the Order of Australia (OAM) සම්මානයෙන් පිදුම් ලැබූ සෑම් අතුකෝරාළ මහතා SBS සිංහල සමඟ බෙදාගත්තා.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.