Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ආර්ථික විමසුම: මහ බැංකුවේ පොලී අනුපාත ඉහළ දැමීම ගෙදර ආර්ථිකයට බලපාන්නේ මෙහෙමයි
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව නොවැම්බර් මාසයේ දී පොලී අනුපාත යළිත් ඉහළ දැමීම හේතුවෙන් සිදු වන බලපෑම පිළිබඳවයි.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.