skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ජීවිතේ මොන ගෞරව සම්මානය ලැබුවත් මිනිස්සු මාව අදටත් අඳුනන්නේ ‘මා ඔබේ හිතවත් සීලරත්න සෙනරත්’ කිව්වාමයි

ගුරුවරයෙක්, නිවේදකයෙක්, මාධ්‍යවේදියෙක් මෙන්ම මාධ්‍ය පරිපාලකයෙක් ලෙස දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකාවේත් විදෙස් රටවලත් සේවය කර ඇති ප්‍රවීණ සන්නිවේදක සීලරත්න සෙනරත් මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුර SBS සිංහල සේවයේ සිඩ්නි මැදිරි සංකීර්ණයේ දී ඔහුගේ වෘත්තීය සහ පුද්ගලික ජීවන අත්දැකීම් බෙදාගනිමින් සිදු කල කතාබහ.

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.