Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ආසියාතික සංස්කෘතිය සමරන ඇඩිලේඩ් හි OzAsia Festival
ආසියාතික සංගීතය, කලාව, ආහාරපාන හා සංස්කෘතික විවිධත්වය විදහාපාන ඇඩිලේඩ් හි පැවැත්වෙන OzAsia Festival සැමරුම පිළිබඳ මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.