skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

දියවැඩියාව තියෙනවා නම් ඔබේ දෙපා ගැනත් හිතුවද? Diabetes Feet day වෙනුවෙන් SBS සිංහල වෙතින්

දියවැඩියාව පාලනය යනු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම පමණක් නොවෙයි. ඔබේ දෙපා ආරක්ෂා කර ගැනීමත් එතරම්ම වැදගත්. 2026 නොවැම්බර් 12 වැනිදා ඕස්ට්‍රේලියාවේ Diabetes Feet Day, නැත්නම් දියවැඩියාව නිසා ඇතිවිය හැකි පාද ආශ්‍රිත සංකූලතා පිළිබඳව දැනුවත් කරන විශේෂ දිනය වෙනුවෙන් SBS සිංහල ගෙන එන මේ විශේෂාංගයට සවන් දෙන්න.

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.