Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

උත්සව සමයේ වට්ටම් පිරි සාප්පු සවාරියක්, ඕස්ට්‍රේලියානු ඩොලරය නිසා නවසීලන්තයට චාරිකාවක්
ඕස්ට්‍රේලියානු ඩොලරයේ අගය වසර 13කට වැඩි කාලයකට පසු පළමු වතාවට නවසීලන්ත ඩොලර් 1යි සත 25 ඉක්මවා ගියා. ඒ අනුව නවසීලන්තයේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන ඕස්ට්‍රේලියානුවන්ට දැන් පෙරට වඩා වාසිදායක තත්ත්වයක් උදා වෙලා. මේ අතරවාරයේ මෙවර Black Friday සහ නත්තල් සාප්පු සවාරිවලින් වැඩි මට්ටම් දැකගත හැකි බවටත් පුරෝකථන ඉදිරිපත් වී තිබෙනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.