Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

'එක් සමාගමකට ඩොලර් මිලියන 2කට වැඩි බදු මුදලක් ඉතිරි කර දෙන්න අපට හැකි වුණා' – චාගා රත්නවීර
ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර පවත්වාගෙන යන බොහෝ දෙනෙකු බදු සම්බන්ධයෙන් සිදුකරන වැරදි හේතුවෙන් අනවශ්‍ය ලෙස වැඩිපුර බදු ගෙවීමටත්, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට (ATO) දඩ මුදල් ගෙවීමටත් සිදුවනවා. ව්‍යාපාරිකයන් බහුලව සිදුකරන බදු සම්බන්ධ වැරදි මොනවාද? ඒවා වළක්වාගෙන නිසි බදු සැලසුම්කරණයක් සිදුකරන්නේ කොහොමද? මේ පිළිබඳව බදු උපදේශිකා චාගා රත්නවීර සමඟ SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.