Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඩාවින් නිවාස මිල ගණන් ඔස්ට්‍රේලියාවේ අනෙක් නගර වලට සාපේක්ෂව පහළ යන්නෙ නැත්තේ ඇයි?
ඩාවින් නුවර නිවාස වෙළඳපළ පිළිබඳ දේපළ ණය කළමනාකරණ කේෂ්ත්‍රයේ නියෝජිත ඉන්දික කත්තිරිගේ සමඟ සිදු කල මෙම සාකච්ඡාව SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.