skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

යුරෝපයේ සුපිරි වෙළෙඳසල්වල ශීතකරණ පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් – ඔස්ට්‍රේලියාවෙත් මෙහෙම වෙන්න පුළුවන්ද?

අන්තර්ජාලය හරහා සුපිරි වෙළෙඳසලක ශීතකරණ පාලනය කරලා, ඒවායේ තියෙන ආහාර නරක් කරන්න පුළුවන්ද? යුරෝපයේ ස්වීඩනය සහ බෙල්ජියම යන රටවල සුපිරි වෙළෙඳසල් රැසක සිදුවූ සයිබර් ප්‍රහාර හේතුවෙන් මෙවැනි අවදානමක් පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. එවැනි ප්‍රහාරයක් ඕස්ට්‍රේලියාවෙත් සිදුවිය හැකිද? අපේ ආහාර සැපයුමට එයින් ඇති විය හැකි බලපෑම් මොනවාද? මේ පිළිබඳවයි අද අපි විමසා බලන්නේ.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.