Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාව සතු ජාත්‍යන්තර සිසු ආකර්ෂණයේ පහළ යාමක්, IDP Education වාර්තාවකින් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමුඛ අධ්‍යාපනික ගමනාන්තයක් ලෙස පැවති ආකර්ෂණය අඩු වී ඇති බව IDP Education ආයතනයේ නවතම වාර්තාවකින් හෙළි වුණා. එම සමීක්ෂණයට අනුව ඕස්ට්‍රේලියාව සිය පළමු අධ්‍යාපනික තේරීම ලෙස නම් කර ඇත්තේ අනාගත ජාත්‍යන්තර සිසුන්ගෙන් හතරෙන් එකකටත් අඩු පිරිසක්. සය මාසයකට පෙර එම අගය තුනෙන් එකකට වඩා ඉහළ මට්ටමක පැවතුණා. ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ කැනඩාව වෙත සිසුන්ගේ කැමැත්ත ඉහළ යමින් පවතින බව ද එම වාර්තාවේ සඳහන්.
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.