skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

‘කැන්බරා අගනුවර දී පැවැත්වෙන Sri Lanka Festival ශ්‍රී ලංකා උළෙල සඳහා සියල්ල සූදානම්’ - කොමදෝරු සාගර උදයංග

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන Sri Lanka Festival 2026 එළඹෙන නොවැම්බර් 07 වෙනි සෙනසුරාදා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

#sbsaudiopodcast

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.