Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ලේබර් පක්ෂයේ වසර 12ක පාලනයෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තය දේශපාලනිකව දක්ෂිණාංශය දෙසට නැඹුරු විය හැකිද?
වික්ටෝරියා ප්‍රාන්තය සාම්ප්‍රදායිකව ප්‍රගතිශීලී දේශපාලන නැඹුරුවක් ඇති ප්‍රාන්තයක් ලෙසයි සැලකෙන්නේ.නමුත් මේ නොවැම්බරයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයත් සමඟ එම තත්ත්වයේ වෙනසක් ඇතිවිය හැකි බවට දැන් ඉඟි පළවෙමින් තිබෙනවා. මත විමසුම්වලින් පෙනී යන්නේ One Nation පක්ෂයට ලැබෙන ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවයි. ඒ සමඟ වික්ටෝරියා ප්‍රාන්තයේ දේශපාලනය ජනතාවාදී දක්ෂිණාංශය දෙසට නැඹුරු වීමේ හැකියාවක් තිබේද? අද කාලීන තොරතුරු විග්‍රහය ඒ පිළිබඳවයි.
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.