skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමට වත්කමක් නැතිකමත් වාසියක් වෙන්න පුළුවන්, තොරතුරැ මෙන්න

බෙහෙවින් වෙනස් වී ඇති වර්තමාන ආර්ථික පසුබිම තුළ, අප බොහෝ දෙනෙකුට ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී මූල්‍ය සුරක්ෂිතතාව ළඟා කර ගැනීමට නිවසක් මිලදී ගැනීමට වඩා කුලී නිවසක ජීවත් වීම වඩාත් යෝග්‍ය විකල්පයක් බව පිළිගත යුතු කාලය එළඹ ඇති බව විශේෂඥයින් පවසයි. මෙවර කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.