skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ආදරයට සංස්කෘතික සීමා නැති බව දන්වමින් දීපවාලියේ ආලෝකය සමඟින් අලුත් ජීවිතයකට පියනඟන රුචිතා සහ කවීෂගේ ආදරණීය කතාව

මෙවර දීපවාලි උත්සවය අපට විශේෂ වන්නේ ආලෝකයෙන් පිරුණු තවත් උත්සවයක් නිසාම නොවෙයි. විවිධ සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ පවුල් පසුබිම්වලින් පැමිණි මිනිසුන් ආදරයෙන් එකට එකතු වන සුන්දර අවස්ථාවක් නිසයි.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.