Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

උතුරු ක්වීන්ස්ලන්තයේ Gladstone නගරයේ ජීවත්වෙන ඔනෙලි, නිකිණි හා නිතිකගේ අත්දැකීම්
උතුරු ක්වීන්ස්ලන්තයේ Gladstone නගරයේ ජීවත්වෙන ඔනෙලි, නිකිණි සහ නිතික යොවුන් දරුවන් සමඟ මේ කතාබහ සිදු කලේ දිනිති බණ්ඩාරනායක. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcast #sbssinhala
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.