Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානුවන් මිලියන 3.7ක් දුප්පත්, රටේ ආර්ථික දුෂ්කරතාත් ඉහලම මට්ටමක
ඕස්ට්‍රේලියාව තුළ ආර්ථික දුෂ්කරතා තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ඕස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධන කමිටුව (CEDA) විසින් සිදු කරන ලද නව විශ්ලේෂණයකට අනුව, මෙම තත්ත්වය නැවතත් කොවිඩ් වසංගතයෙන් පසු පැවති ඉහළම මට්ටම් ආසන්නයටම පැමිණ ඇති බව වාර්තා වේ. මෙවර කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.