Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

සුව දිවිය: අනාරක්ෂිත ලිංගික ඇසුරක් හෝ අනපේක්ෂිත ගැබ් ගැනීමක් ගැන සැකයක් තියෙනවා ද? එවැනි අවස්ථාවක නොමිලේ ලැබෙන මේ සෞඛ්‍ය සේවා ගැන දැනුවත් වෙන්න
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ තෙවැනි කොටස.
#sbsaudiopodcast
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.