skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාවේ ගෙවල් කුලී ඉහළ දැමීමට සීමාවක් පැනවිය යුතුද? නව සමීක්ෂණයකින් හෙළි වූ තොරතුරු මෙන්න

ඕස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස කුලිය හේතුවෙන් බොහෝ පවුල් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙනවා. මේ අතර, ගෙවල් කුලී වැඩි කිරීමට සීමා පැනවිය යුතු බවට නව සමීක්ෂණයකින් ජනතා සහාය පළ වී තිබෙනවා. නමුත් එවැනි සීමා පැනවීමෙන් කුලී නිවැසියන්ට සහනයක් ලැබෙයිද? නැත්නම් නිවාස වෙළෙඳපොළට තවත් ගැටලු ඇති වෙයිද? Australia Institute ආයතනයේ නව සමීක්ෂණය සහ මේ සම්බන්ධයෙන් පළවන විවිධ අදහස් ඇසුරින් සකස් කළ SBS සිංහල කාලීන විග්‍රහයට සවන් දෙන්න.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.