skinny.

Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

සිරිපා යන සමනළ රෑන් සිහිගන්වන සිඩ්නි නුවරුන් දුටු Bogong සළඹ ගමන

ඔබ සිඩ්නි නුවර ජීවත් වෙන්නෙකු නම් ඔස්ට්‍රේලියාවට අවේණික Bogong සළඹයන් ඔබේ නිවසෙත් ලැගුම් ගන්නට ඇති. නොසිතූ මොහොතක වූ මේ පැමිණීම පසුපස කතාව, ශ්‍රී ලංකාවේ සමනළ සංක්‍රමණය සමඟ ඇති සමානකම සහ ඕස්ට්‍රේලියාවේ සළඹ විශේෂයක් පිළිබඳ නව මානයක අධ්‍යනයක් ගැනයි මේ විශේෂාංගය.

The skinny

The skinny isn't ready yet — notes appear once the transcript is processed.