Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

විවිධ සංස්කෘතීන් එකමුතු කළ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙනල්ලා නගරයේ දීපාවලි සැමරුම
වික්ටෝරියා ප්‍රාන්තයේ බෙනල්ලා නගරයේදී පසුගියදා විවිධ සංස්කෘතික පසුබිම්වලට අයත් ජනතාවගේ සහභාගීත්වයෙන් දීපවාලි උත්සවයක් පැවැත්වුණා. 'Benalla Migrants Association' විසින් සංවිධානය කළ මෙම උත්සවය ඕස්ට්‍රේලියාවේ බහුසංස්කෘතිකත්වය සහ ප්‍රජාවන් අතර එකමුතුකම සැමරූ සුවිශේෂී අවස්ථාවක් වුණා. මෙම උත්සවයට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුත් විවිධ සංස්කෘතීන් සැමරීමේ වැදගත්කම සහ මෙම උත්සවය පිළිබඳ තම අත්දැකීම් අප සමඟ බෙදාගත්තා. ඔවුන් දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.