Latest / SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ අපිත් Halloween සමරන්න ඕනෑද?
ඔක්තෝබර් 31 වැනිදා කියන්නේ ලොව පුරා බොහෝ රටවල පුංචි දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා කාගේත් අවධානය දිනාගන්නා විශේෂ දිනයක්. ඒ තමයි Halloween!
The skinny
The skinny isn't ready yet — notes appear once the transcript is processed.